A two-day workshop will be held on “Politics for the Lives”

A two-day workshop will be held on ``Politics for the Lives'' What happened to strengthen citizen politics? A review of the struggle and political awareness on what should happen was conducted by the "politics First" group of the Citizens' Section of the Society and Peace Center yesterday. Leading representatives of many district youth groups participated in this.
‘ජීවිත උදේසා දේශපාලනය’ දෙදින වැඩමුලුවක් පැවැත්වේ
පුරවැසි දේශපාලනය ශක්තිමත් කරමින් සිදු වුනේ කුමක්ද? සිදුවියයුත්තේ කුමක්ද මැයෙන් අරගලයේ සමාලෝචනයක් හා දේශපාලනික දැනුවත් කිරීමක් පසු ගියදා සමාජය හා සාමයික කේන්ද‍්‍රයේ පුරවැසි අංශයේ ‘‘පලමුව දේශපාලනය’’ කණ්ඩායම විසින් පවත්වනු ලැබීය. මේ සදහා දිස්ත‍්‍රික් රැුසක තරුණ කණ්ඩායම් ප‍්‍රමුඛ නියෝජිතයින් සහභාගී විය.









































