Citizen’s Role To Defeat Fascism

Citizen’s Role To Defeat Fascism
District Citizens’ Action Committee had gathered on 3rd of August. 28 members were participated. They were discussed about current political situation. Citizens’ Action Committee had concerned about upcoming presidential election and they expressed their views about strengthen January 8th democratic force against Rajapaksa totalitarian forces.
ෆැසිස්ට්වාදය පරාජය කිරීම සඳහා පුරවැසි භූමිකාව
දිස්ත්‍රික් පුරවැසි ක්‍රියාකාරී කමිටුව අගෝස්තු 03 වැනිදා රැස්වී තිබුණි. සාමාජිකයින් 28 දෙනෙකු සහභාගී විය. එහිදී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කෙරිණි. ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව පුරවැසි ක්‍රියාකාරී කමිටුව කනස්සල්ලට පත්ව සිටි අතර ඔවුන් අදහස් පළ කළේ රාජපක්ෂ ඒකාධිපති බලවේගයන්ට එරෙහිව ජනවාරි 8 ප්‍රජාතන්ත්‍රවාදී බලවේගය ශක්තිමත් කිරීම පිළිබඳවයි.










