Conducted a special four-day residential media workshop recently. The workshop covered all aspects of media from journalism to digital media. On the last day, five groups from five selected areas around the city engaged in practical news reporting exercises and 45 students participated in this.
------
විශේෂ සිව්දින නේවාසික මාධ්‍ය වැඩමුලුවක්
විශේෂ සිව්දින නේවාසික මාධ්‍ය වැඩමුලුවක් පසුගියදා පැවැත්වීම. පුවත්පත් කලාවේ සිට ඩිජිටල් මාධ්‍යය දක්වා මාධ්‍ය සම්බන්ධව සියලු අංශ ආවරණය කරමින් මෙම වැඩමුලුව පැවැත්වීය. අවසාන දිනයේදී දුරකථණයෙන් ප‍්‍රවෘත්ති වාර්තා කිරීමේ ප‍්‍රායෝගික අභ්‍යාස සදහා නුවර අවට තෝරාගත් ප‍්‍රදේශ පහක් ඇසුරෙන් කණ්ඩායම් පහක් ප‍්‍රයෝගික ප‍්‍රවෘත්ති වාර්තාකරන අභ්‍යාසවල යෙදුණු අතර මේ සදහා සිසු සිසුවියන් 45 දෙනෙක් සහභාගී විය.