Special workshop about Creativity, Media and Cinema for young people

A special workshop was recently held at Adiambalam Nimalamaruya Sect Training Center in collaboration with Maradana The Centre for Society and Religion and Agiamondo in to train young people in media and cinema. Here Senior Journalist Lasantha Ruhuna’s Media Ethics and Investigative News Reporting Creativity: Discovering the Artist in You, News Reporting: News Basics, Methodology and Source Management, Script Writing – Theoretical and Practical Exercises – Senior Journalist and Short Film Director Thilina Alahakon Cinematography and speaking in the language of images – Sanjeeva Dulhan Silva, Technical Director, Cinematographer and Editor, Thulana Film Schoo. Challenges of a Young Filmmaker- Sharing Experience – Award Winning Short Film Director Indrajith Mahavaduge Attended lectures.

නිර්මාණකරණය ජනමාධ්‍යය හා සිනමාව සම්බන්ධයෙන් තරුණ තරුණියන්ට විශේෂ වැඩමුලුවක්

තරුණ තරුණියන් නිර්මාණකරණයට යොමු කරමින් ජනමාධ්‍යය හා සිනමාව සම්බන්ධයෙන් ඔවුන්ට පුහුණුවක් ඇති කිරීම පිණිස මරදාන දමාජය හා සාමයික කේන්ද‍්‍රය අගියමොන්ඩෝ් ආයතනය හා එක්ව පවත්වනු ලබන විශේෂ වැඩමුලුවක් පසුගියදා ආඩිඅම්බලම නිමලමරුය නිකායික පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මෙහිදී

ප‍්‍රවීන මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ මාධ්‍ය ආචාර ධර්ම හා ගවේශනාත්මක ප‍්‍රවෘත්ති වාර්තාකරණය,

නිර්මාණකරනය : ඔබ තුළ සැගවී ඇති නිර්මාණ ශිල්පියාව හදුනාගැනීම, ප්‍රවෘත්ති වාර්තාකරණය : ප්‍රවෘත්ති මූලිකාංගල ක්‍රමවේද හා මූලාශ්‍ර කළමනාකරණය, තිර පිටපත් රචනය – නයායාත්මක හා ප්‍රායෝගික අභයාස – ප‍්‍රවීන මාධ්‍යවේදී හා කෙටි චිත්‍රපට අධ්‍යක්ෂ තිළිණ අලහකෝන්

කැමරාකරණය හා රූප භාෂාවෙන් කතා කිරීම – තුලන සිනමා පාසලේ තාක්ෂණික අධයක්ෂල කැමරා හා සංස්කරණ ශිල්පී සංජීව දුල්හාන් සිල්වා

යොවුන් සිනමාකරුවෙකුට ඇති අභියෝග- අත්දැකීම් බෙදා ගැනීම – සම්මානනීය කෙටි චිත්‍රපට අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් මහවඩුගේ

යන අය දේශන වලින් සහභාගී විය.