Three day media Workshop at Monaragala

Three day media workshop at  Monaragala

A media workshop with a wide range of topics related to the field of media including media handling, news reporting, report programs, news principles, media ethics, investigative news reporting, electronic media behavior, social media use, news reporting was held in Monaragala recently. Seiner journalist Thilina Alahakon led this media workshop.

තෙදින මාධ්‍ය පාඨමාලාව මොණරාගල

ජනමාධ්‍ය හැසිරවීම, ප‍්‍රවෘත්ති වාර්තාකරණය, වාර්තා වැඩසටහන්,  ප‍්‍රවෘත්ති මූලධර්ම, මාධ්‍ය ආචාරධර්ම, ගවේශනාත්මක පුවත් වාර්තාකරණය, විද්යුත් මාධ්‍ය හැසිරීම, සමාජ මාධ්‍ය භාවිතය,  පුවත් වාර්තාකරණය ඇතුලු ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ පුළුල් විශය ධාරාවක් සහිත මාධ්‍ය වැඩමුලුවක් පසුගියදා මොණරාගල දී පැවැත්වීය. ප‍්‍රවීන මාධ්‍යවේදී තිළිණ අලහකෝන් විසින් මෙම මාධ්‍ය වැඩමුළුව මෙහෙයැවීය.